සමහරවිට දැනටමත් ඔයා online money හොයන්න ගිහින් එපා වෙලා ඇත්තෙ. මේ ලිපිය ඉවරවෙනකන් කියෙව්වොත් අනිව ඔයාට තේරෙයි මේක නම් බොරුවක් නෙවේ කියල. මන් මේ ලිපියෙන් කියන්න යන්නෙ URL shorter site එකකින් සල්ලි හොයන්නෙ කොහොමද කියල. ඒ වගෙ ගොඩක් site තියනව. මන් පාවිච්චි කරන්නෙ adf.ly කියන site එක. ගොඩක් අය සල්ලි හම්බ කරන්න යන්නෙ add click කරල. එකෙ තියන අවාසිය තමා යන data ප්‍රමාණයයි ඒකට යන වෙලවයි සල්ලි ගත්තම හම්බෙන සල්ලි ගාන ඇත්තටම මදි. ඒකට යන කාලය නිසා ගොඩක් දෙනෙක් ඒ වඩේ මග නතර කරනව. හැබැයි මන් මේ කියන්න යන දෙ කරන්න data යන්නෙත් නෑ වේලාව යන්නෙත් නෑ. සරලව කිවුවොත් කරන්න තියෙන්නෙ මෙච්චරයි. මිනිස්සු බලයි කියල හිතෙන Youtube හරි Blog post හරි website හරි link එක ගන්න. ඒ link එක මන් පහල සදහන් කරන website එකට දාල එකෙන් දෙන link එක අරන් ඒක facebook එකෙ හරි twitter එකෙ හරි ඕනෑම social media එකක market කරන්න. බලන අය ඒක click කරද්දි මුලින්ම තත්පර 5ක් add එකක් display වෙලා තමයි අදාල link එකට යන්නෙ. අන්න ඒ user click එකකට ඔයාට ගානක් හම්බවෙනව. සරලව කිව්වොත් වඩේ මෙච්චරයි. Market කරන්නෙ කොහොමද කියල වැඩි විස්තර පහල තියනව. මේක පටන් අරන් නවත්තපු අය ඇති. එ අය මෙ ලිපිය සම්පූර්ණයෙන් කියවලා බලන්න වරදුනෙ කොතනද කියල. දැන් අපි බලමු කොහොමද Account එකක් හදන්නෙ කියල. මන් පහල link එකක් දාල තියෙනවා. ඒකෙන්ම ගිහින් වෙන්න මොකද Referral link එකකින් ගිහින් Register වෙද්දි ඔයට හම්බෙන percentage එක වැඩී. දැන් Register button එක click කරන්න.
click කරාට පස්සෙ website එකට යනව. දැන් පහල රූපයෙ තියන විදිහට Join Now click කරන්න.
ඊට පස්සෙ Register වෙන්න තියෙන්නෙ. පහල රූපයේ තියෙන box එක ආවම ඔයගෙ Details add කරන්න. බොරු ඒව දන්න එපා. මොකද පස්සෙ ඔයා සල්ලි ගන්නෙත් මේ Account එකෙන්මනෙ.
Account type එක Link Shrinker තියන එකම තියන්න. මතක ඇතුව එකක් valid email එකක් දෙන්න. මෙතනින් Join උනාට පස්සෙ ඔයා දපු Email address එකට mail එකක් ඇවිත් ඇති.
එකෙ Conformation pin එකක් එක්ක පහල link එකක් ඇති. Link එක click කරන්න. ඊට පස්සෙ ඔයාට මෙ පහල තියෙන එක web page එක display වෙන්න ඕනෙ.
මේ box එකෙ අර pin number එක type කරල Confirm registration button එක click කරන්න.
දැන් ඔයා Account එක Confirm කරල ඉවරයි. දැන් තියෙන්නෙ Email, Password ගහල Log වෙන්න. Log උනාට පස්සෙ පහල තියෙන box එක ඔයාට දකින්න ලැබේයි . එකෙ ඔයට ඕනෙ link එක දැම්මම short link එකක් හම්බෙනව. ඒක තමා ඔයා Market කරන්න ඔනේ.
පහල dashboard එකෙ ඔයා Market කරන Link වලට හම්බෙන සල්ලි ගාන වැටෙනව.
දැන් මන් වැදගත් දේවල් කීපයක් කියන්න යන්නෙ. අපි බලමු කොහොමද මේක Market කරන්නෙ කියල. හිතන්න Facebook එකෙ සමහර Group තියෙනව Members ල 100000 විතර ඉන්නව. එ වගෙ Group එකක ඔයා ආකර්ශනීය Post එකක් දැම්මොත් හිතන්න 2000ක් Click කරා කියල.
එක click එකකට - $0.0005
2000 කට - $1
මුලු මුදල - Rs. 150
හිතන්න ඔයාට data යන්නෙත් නෑ. Post කරල බාලගෙන ඉන්න විතරයි තියෙන්න. මොකුත් කරන්න දේකුත් නෑ Add click කරනව වගේ. සමහර විට ඔයාට දැනටමත් Facebook fan page එකක් ඇති Likes 10000 විතර තියන ඒව use කරන්නත් පුලුවන්. මුල්ටිකෙ ටිකක් මහන්සි වෙන්න වෙයි. කැමති නම් මන් වගෙ Blog එකක් එහෙමත් පටන් ගන්න පුලුවන්. ටිකක් මහන්සි උනොත් නිකම්ම ඉදල සල්ලි හොයන්න පුලුවන්. දැන්ම පටන් ගන්න. Good Luck :)
මතක ඇතුව ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් මෙතන comment කරල අහන්න අමතක කරන්න එපා.





No eka thiyenewade call kerela ahanne
ReplyDeletehttps://www.facebook.com/AdalamaNa/
Deletefan page ekata chat karanna
Hey contact no ekak thiyenewade
ReplyDeletehttps://www.facebook.com/AdalamaNa/
Deletefan page ekata chat karanna
link eka dala shrink karama ena link eka publish karanna
ReplyDelete